fbpx
2021-03-03 [Wednesday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

සතියේ කල දවස – ජූලි 12 සිට ජූලි 18 දක්වා

2020-07-17 @ 11:25 PM
1
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

1 million fewer UK SMEs are trading internationally

2019-09-05 @ 9:24 AM
7

Scottish SMEs are ‘least prepared for Brexit’

2019-09-05 @ 9:24 AM
4

7m UK workers rate themselves unproductive at work

2019-09-05 @ 9:24 AM
4

මේෂ ලග්නය – ශාරීරක හා ආර්ථික ආපදා

මේෂ ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ මෙම ෂතියේ චන්ද්‍රයා 12-01-02 යන ස්ථානවල ගමන් කරමින් සතියේ මුල හා අග භාගය විවිධ මානසික කායික ගැටලු රැසකට මුහුණ දෙන අතර සතිය මැද භාගය ඉතා සතුටුවිය හැකි කරුණක් උදාවන බව පෙනේ. විශේෂයෙන් ඔබට සතියේ ආරම්භායේ කිසියම ශාරීරක උපද්‍රවයකට මුහුණදීමට බොහෝ දුරට ඉඩ ඇති අතර සතිය අවසානයේ ආර්ථික පීඩනයකට මුහුණදීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. කෙසේ නමුත් ඔබ සතිය මුල පටන් ගන්නා තීන්දු තීරණ ඉතා සුපරීක්‍ෂාකාරී ලෙස සොයා බලා සිදු කළ යුතු බව සිතට ගත යුතු වේ.

 

වෘෂභ ලග්නය – වාසනාවන්ත දරු උපත්

වෘෂභ ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතිය තුළ ක්ෂේත්‍රයේ 11-12-01 යන ස්ථාන පසුකරමින් ගමන් ගන්නා නිසා ඔබ කිසියම් ආයෝජනයකට යොමුවන බව පෙනේ. එසේ වන්නේ නම් එය ඉතා යහපත් ආයෝජනයක් වනවාසේම ආර්ථික වශයෙන්ද ප්‍රතිලාභ ද හිමි වනු ඇත. ඔබට පිටරටක සිටින අයකු වෙතින් කිසියම් ප්‍රතිලාභයක් ද හිමිවේ. විශේෂයෙන් ශරීර සෞඛ්‍යයට තර්ජනයක් වෙමින් අධික සෙම හතිය මතුකරමින් ඔබට අපහසුතාව ලක්වීමට ද සිදු වේග මෙම සතිය ආරම්භයේ උපදින දූ පුතුනට යහපත් ග්‍රහ තත්ත්වයක් හිමි වන අතර දරු සම්පත්ත බලාපොරොත්තු වන අයට වාසනාවන්ත දරු සම්පත් ද හිමි වනු ඇත.

 

මිථුන ලග්නය – යහපත් ආයෝජනයක්

මිථුන ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ මෙම සතිය තුළ චන්ද්‍රයා 10-11-12 යන ස්ථානවල ගමන් කරන නිසා විශේෂයෙන් රැකියා අපේක්‍ෂිත ඔබට වාසනාවන්ත රැකියා ඵලයකට හේතු වෙයි. කරමින් සිටි රැකියාවක් වෙත් නම් එහි උසස්වීම් හා පැවතුණු සතුරු කරදරයකින් මිදීමට ඔබට හැකිවෙයිග පපුව හිස ආශ්‍රීත සීත ගතිය නිසා සෙම් අධික බවකින් පෙළීමට සිදුවෙයි. කෙසේ නමුදු වාහනයක් ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට සිටින ඔබගේ බලාපොරොත්තු සඵලවේ. තම මව් පාර්ශ්වයෙන් ලැබෙන ඇප උපකාර තුළින් අනාගතයට යහපත් ආයෝජනයකට යොමුවීමට ඔබට හැකිවේ.

 

කටක ලග්නය – නීතිමය ගැටලුවකින් සහනය

කටක ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 9-10-11 යන ස්ථානවල ගමන් කරමින් සතිය පුරාවටම යහපත් ප්‍රතිඵල උදා කරදීමට සමත් වෙයි. සිතට සතුට දැනෙන අන්දමේ සිදුවීම් රැසකට මුහුණදීමට හැකිවේ. පෙර පින් මහිමය ඵලදෙන සතියකිග තමාට හිමිව තිබී තමා වෙතින් දුරස් වූ දේපළකට යළි හිමිකම් කීමට ඔබට හැකිවෙයි. පැවති නීතිමය ගැටලුවකින්’ මිදීමටද ඔබට හැකිවේ. දරුවන්ගේ කටයුත්තකදී වෙහෙසවීමට සිදුවන මේ සතිය විශේෂයෙන් ආගමික කටයුතු කෙරේද ඔබ යොමු කරන සතියකි.

 

සිංහ ලග්නය – ජලාශ්‍රීත උවදුරු

සිංහ ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා 08-09-10 යන ස්ථානවල ගමන් කරන අතර සතිය ආරම්භය ඒ තරම් සතුටුදායක නොවේ. ඒ අනුව තුනටියේ ආබාධයකට හේතු වන අතර ජලාශ්‍රීත උවදුරකට බොහෝ දුරට ඉඩ ඇති නිසා නුහුරු නුපුරුදු ජලාශල වැව්ල අමුණු ආශ්‍රීත ස්නානය කිරීම් සුබ නොවනු ඇත. නමුත් සතිය මැද භාගය හා අවසන් භාගය සතුටුදායක තත්ත්වයකට මුහුණදීමට ඔබට වාසනාව පෑදේග ලොතරැයි දිනුම් හදිසි ධන ලාභ හිමිවෙයි. විශේෂයෙන් තතම පිය පාර්ශ්වයෙන් ලැබෙන ඇප උපකාර නිසා ආර්ථික වශයෙන් ඔබට වාසි සහගත වෙයි. දුර ගමන්වලින් වැළකී සිටීම යහපත් වනු ඇත.

 

කන්‍යා ලග්නය – විවිධ අපවාද චෝදනා

කන්‍යා ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 07-08-09 යන ස්ථානවල ගමන් කරමින් අවිවාහක නම් මංගල යෝජනා ද විවාක නම් මංගල උත්සවාදියට සහභාගිවීමටද ඔබට හැකිවෙයි. කිසියම් අයුරකින් ඔබ පෙම්වතුන් ලෙස කටයුතු කරන අය ඉතා ප්‍රවේශම් විය යුතු අතර නොසැලකිලිමත් ලෙස හිතුවක්කාරී ලෙස කටයුතු කිරීම නිසා විවිධ අපවාද චෝදනාවලටද මුහුණදීමට ඔබට සිදුවිය හැකි නිසා කල්පනාකාරී වන්න. ඔබ කිසියම් ශාස්ත්‍රීය කටයුත්තකට අත ගසන්නේ නම් සතිය ආරම්භය ඒ සඳහා ඉතා සුදුසු වන අතර එය ඉතා ඉක්මණින් සාර්ථකව සිදුකර ගැනීමට ඔබට හැකිවෙයි.

 

තුලා ලග්නය – යටිබඩ ආශ්‍රීත ආසාත්මිකතා

තුලා ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 06-07-08 යන ස්ථානවල ගමන් කරමින් යටි බඬේ මුත්‍රාශයේ ආබාධයක් මතුකරමින් අපහසුතා විඳීමට ඔබට සිදු වෙයි. කිසියම් ආහාර පානයක් නිසා ශරීරයේ අසාත්මිකතාවකට මුහුණදීමට සිදුවේ. අජීර්ණ ආහාර නොදිරවීම නිසා මතු කෙරෙන රෝග හෝ වස විස ශරීරගත වීමට පවා බොහෝ දුරට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න. සතිය මැද සුබවුවත් සතිය ආරම්භය සහ අවසාන භාගය ඔබට සුබ නොවේ. උපරිම වතුර පානය සුදුසු වෙයි. නැතහොත්ත වකුගඩු ආශ්‍රීතව හා ආමාශගත උෂ්ණය උත්සන්නවීමට ඉඩ තිබෙන නිසාය.

 

වෘශ්චික ලග්නය – හදිසි අනතුරු සහිතයි

වෘශ්චික ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 05-06-07 යන ස්ථානවල ගමන් කරමින් යහපත උදාකරන සතියක් වනු ඇත. විශේෂයෙන් දරු සම්පත් බලාපොරොත්තු වන අයට වාසනාවන්තත දරු සම්පත් ද උදා කෙරෙන මේ සතිය ආර්ථික අතින් ද යහපතත පිණිස වෙයි. සීතල ආහාර පාන අවම කළ යුතුය. නැතහොත් ශාරීරක තෙත් ගතිය මතුකර විවිධ සීතාධික රෝග මතු කිරීමට ද ඉඩ ඇති නිසාය. තම මවට කිසියම් හදිසි අනතුරකට මුහුණදීමට බොහෝ දුරට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව මවගේ ආරක්ෂාව’ තහවුරු වන ලෙස කටයුතු කිරීම නුවණට හුරුවෙයි. තම දුවා දරුවා තම සිතඟියාව අනුව කටයුතු කළහොත්ත ඒ අයට උවදුරු කරදර උදාවිය හැකි නිසා කල්පනාකාරීවන්න.

 

ධනු ලග්නය – නව නිර්මාණවලට ශක්තිය

ධනු ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 04-05-06 යන ස්ථානවල ගමන් කරමින් ඔබට යහපත්කම් රැසක් උදාකරදීමට සමත් වෙයි. වාහන ලාභ, නිවාස හා ඉඩම් ලාභ පෙන්වනු ඇතග අඩුම තරමින් තම නිවෙස අලුත්වැඩියාවක් කර ගැනීමට හැකිවෙයි. විශේෂයෙන් පසුගිය 30 වැනිදා සිට ගුරු ග්‍රහයා ධනු ලග්න ගතවීමෙන් සිදු වූ යහපත්කම් අතර සුබවාදී මානසික සුවය අධිෂ්ඨානශීලී බව හා ඉදිරියට යාමට ඇති උනන්දුව යන කරුණු නිසා ඔබට මෙම සතිය කිසියම් ශාස්ත්‍රීය කටයුත්තකට එසේත් නැතිනම් නව නිර්මාණශීලී කටයුත්තකට අතගැසීම ඉතා සුබවෙයි. තමාගේ ළඟම ඥාතියකුට සිදුවිය හැකි හදිසි අනතුරක් නිසා වෙහෙසකර තත්ත්වයකට මුහුණදීමට ඔබට සිදුවෙයි.

 

මකර ලග්නය – ගෙදර දොරේ පින්දහම් කටයුතු

මකර ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා 03-04-05 යන ස්ථානවල හැසිරෙමින් ඉතා යහපත් ජීවිතයක ආරම්භයක් සනිටුහන් කිරීමට ඔබට හැකිවෙයි. ඔබට මෙම සතිය ආරම්භයේ සිට කිසියම ආගමික කටයුත්තක නියැලීමට හැකි වනු ඇතග ගෙදර දොර පිං දහම් කටයුතු රැසක නියැලේග පෙර පින් මහිමය නිසා ඔබගේ ඉදිරි ගමන සඵල කෙරෙන ආර්ථික ප්‍රතිලාභයකට හේතු වේ. කෙසේ නමුදු ඔබට යන එන තැන කැපී පෙනෙන’ තත්ත්වයකට පත්වීමේ වාසනවා ඇතග රැකියාගතව පැවැති බාධා මඟහැරෙන අතර ව්‍යාපාරයකට අත ගසනවා නම් උසස් ආදායම් උදාකර ගත’ හැක. නිවසට පැමිණෙන අමුත්තකු නිසාද වාසි සහගතත තත්ත්වයක් උදාවීමට පුළුවන.

 

කුම්භ ලග්නය – සොර සතුරු උවදුරක්

කුම්භ ලග්නය හිමි ඔබට මෙම සතියේ ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා 02-03-04 යන ස්ථානවල හැසිරෙමින් සතිය ආරම්භයේ ඇතිත කරන උගුරේ අසාත්මිකතාවක් නිසා වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගැනීමට සිදුවේග පපුවේ සෙම ගතිය දැඩි වන වකවානුවකි. සීත ආහාරපාන අවම කිරීමල රාත්‍රීයේ ස්නානය කිරීම ආදි ක්‍රියා අත්හළ යුතු සතියකිග නිදිමැරීම පිනිබෑම යන ශාරීරික ආපදා විය හැකි කටයුතු තතුළින් ඈත්වීම සුබයිග සතිය ආරම්භයේ සොර සතුරු උවදුරකට ගොදුරු වීමට බොහෝ විට ඉඩ ඇති අතර නීති ප්‍රශ්න යනාදියට මුහුණදීමට සිදුවීමෙන් සතිය පුරාම කාර්ය බහුල වන බවක්ද පෙනෙන්නට තිබේග

 

මීන ලග්නය – සුබ කටයුතු කල්දමන සතිතයකි

මීන ලග්නය හිමි ඔබගේ ක්ෂේත්‍රයේ චන්ද්‍රයා 01-02-03 යන ස්ථානවල හැසිරෙමින් සුබවාදී සතියකට වාසනාව පාදයිග නමුත් හිසට විය හැකි සෙම් බහුල රෝගල ස්නායු තෙරපීම් ආදී ආබාධ නිසා කටයුතු කල්දමා සිටීමට සිදුවෙයිග කෙසේ නමුදු උරහිස ආශ්‍රීත උවදුරු කරදරද පෙන්වයිග ඔබ කිසියම් ශාස්ත්‍රීය කටයුත්තක්ල ග්‍රන්ථකරණයකට යොමුවීමට සිතනවා නම් ඒ සඳහා ඔබට මේ සතිය ආරම්භය සුදුසු කාලය වෙයිග කල්දමා තිතබූ වැඩකටයුතු නැවත ආරම්භයට සුදුසුයි. විනෝද ගමන් අධික වන සතියකි. කෙසේ නමුදු ඔබ වෙතින් දුරස් වූ අයකුගේ නැවත පැමිණීමක් නිසා අධිෂ්ඨානය ඉහළ යන සතියකිග

 

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Source: Silumina Newspaper
ShareTweetPinSend

Related Posts

Astrology

1 million fewer UK SMEs are trading internationally

2019-09-05 @ 9:24 AM
7
Astrology

Scottish SMEs are ‘least prepared for Brexit’

2019-09-05 @ 9:24 AM
4
Astrology

7m UK workers rate themselves unproductive at work

2019-09-05 @ 9:24 AM
4
Astrology

Research reveals employees are getting smarter

2019-09-05 @ 9:24 AM
4
Astrology

Brexit day: Divorce will happen at 11pm to make separation ‘crystal clear’

2019-09-05 @ 9:24 AM
4
Astrology

UK’s late payments culture impacting nearly half of businesses

2019-09-05 @ 9:24 AM
5

Discussion about this post

Local News

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
1

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4513කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව...

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
1

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ සහ වාසුදේව...

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ ඉදිරිපත් කර ඇති වාර්තාවට...

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

2021-02-28 @ 12:55 PM
5

දියවැඩියා රෝගීන්ට පැණි රස කාරකයක් ලෙසට පිරිසිදු කිතුල් හකුරු(සීනි මිශ්‍ර නොවූ) පාවිච්චි කිරීම ඉතාම යෝග්‍ය බව කාර්මික ආයතනය මගින් කරන...

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

2021-02-28 @ 12:30 PM
3

ආනයනික කිරිපිටි කිලෝවක සහ ග්‍රෑම් 400ක පැකැට්ටුවල මිල ඉහළ නැංවීම සඳහා කිරිපිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඒ...

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී  සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

2021-02-26 @ 4:28 PM
4

සිසු සැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කෙරෙන සියලුම බස් රථ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ධාවනය කළ යුතු...

Gossip

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
75

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙල වැලලාගෙන ඇය...

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

2021-02-19 @ 12:33 PM
124
නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
52
දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
49
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
39
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
66
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

Recent News

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.