fbpx
2021-03-08 [Monday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

වට්ස්ඇප්, ෆේස්බුක් හරහා නිරුවත් වෙන්න බල කරලා

2020-09-17 @ 9:06 AM
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

යතුරු පැදියක් ගසක ගැටීමෙන් තරුණයෙක් මරුට

යතුරු පැදියක් ගසක ගැටීමෙන් තරුණයෙක් මරුට

2021-03-07 @ 12:43 PM
7
බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්

බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්

2021-03-06 @ 12:08 PM
3
විදුලි ව්‍යාපෘති ව්‍යවසාකයින්ගේ අකාර්යක්ෂමතාවය ගැන දැඩි තීන්දු තීරණ ගන්න පැකිලෙන්නේ නෑ

විදුලි ව්‍යාපෘති ව්‍යවසාකයින්ගේ අකාර්යක්ෂමතාවය ගැන දැඩි තීන්දු තීරණ ගන්න පැකිලෙන්නේ නෑ

2021-03-06 @ 11:14 AM
4

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ සිංහල සිසුල සිසුවියන් පිරිසක් නවමු මුහුණුවරකින් ප්‍රථම වරට සමාජ මාධ්‍ය භාවිතයෙන් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ඔස්සේ නවක වදය දීමේ සිදුවීමක්ිමව්බිම’ට වාර්තා වෙයිග

කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ සිසුන් දෙදෙනකුගේ හා සිසුවියන් දෙදෙනකුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම නවක වද සිදුවීමේදී නවක සිසු සිසුවියන්ට වට්ස්ඇප් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූපල වීඩියෝ සහ ස්වයං වින්දනය කරන ආකාරයේ වීඩියෝ දර්ශන එවන ලෙස බලපෑම් කරන බවත් එසේ පින්තූර සහ වීඩියෝ පට නොඑවන නවක සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලයට නොපැමිණෙන ලෙසට මොවුන් තර්ජනය කරන බවත් වාර්තා වෙයිග

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ තෙවැනි සහ අවසන් වසරේ සිසු සිසුවියන්ගේ පූර්ණ අනුදැනුම හා උපදෙස් මත සිදුවන මෙම නවක වදයට නවක සිසු සිසුවියන් 120 දෙනකු පමණ ගොදුරු වී ඇති බවත් ඉන් සිසු සිසුවියන් රැසක් ජ්‍යෙෂ්ඨයන්ගේ බලපෑම් මධ්‍යයේ අසැබි දර්ශන යවා ඇති බවත් සඳහන්යග

කාන්තා ජ්‍යෙෂ්ඨ සිසුවියන්ද පිරිමි ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ විකෘති කාමාශාවන් ඉටුකර දෙන්නැයි නවක සිසුවියන්ට බලපෑම් කරන බවත් තමන්ද විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර ජ්‍යෙෂ්ඨ සිසුන්ට මෙලෙස අසැබි දර්ශන යැවූ බැවින් නුඹලාද එලෙස කරන ලෙස නවක සිසුවියන්ට බලපෑම් කරන බවද වාර්තා වේග

පවතින කොවිඞ් -19 වසංගත තත්ත්වය හමුවේ නවක සිසු සිසුවියන්ට නිවෙසේ සිට ඔන්ලයින් ඔස්සේ අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමෙන් නවක වදය දීමට නොහැකි වීම හේතුවෙන් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඒ හේතුවෙන් නවක සිසු සිසුවියන්ට සිය අධ්‍යයන කටයුතු නිසි ලෙස කරගෙන යෑමට නොහැකි වීම මෙන්ම බහුතරයකට විශ්වවිද්‍යාලයට යෑමට දැඩි බියක් උද්ගත වී ඇති බවත් වාර්තා වේග

මේ පිළිබඳව ‘මව්බිම’ට නිර්නාමිකව තොරතුරු සැපයූවකු පැවැසුවේ පවතින තත්ත්වය යටතේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ වුවද විශ්වවිද්‍යාලයට යෑමට බියක් පවතින බවත් දැඩි මානසික ව්‍යාකූලතාවකට පත්ව ඇති බවත්ය.

එමෙන්ම විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ නවක වදය දීමට හැකියාවක් නොමැති පසුබිමක් පැවැතියහොත් ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන්ගේ පෞද්ගලික නේවාසිකාගාරවලට නවක සිසු සිසුවියන් ගෙන්වා පෙර කී බලහත්කාරකම් කිරීමේ සැලැසුමක් පවතින බවද සඳහන් වේ.

පවතින පීඩනය හමුවේ විශාල අපහසුතාවකට පත්ව සිටින නවක සිසු සිසුවියන් පිළිබඳව බාහිර පාර්ශ්වයන් මඟින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පැමිණිල්ලක්ද කර ඇති නමුත් මේ දක්වා ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක වී නොමැත.

මෙම සිදුවීම පිළිබඳව විමසීමට යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවක් අප උත්සාහ ගත්තද ඒවා ව්‍යර්ථ විය.

Source: Mawbima
ShareTweetPinSend

Related Posts

යතුරු පැදියක් ගසක ගැටීමෙන් තරුණයෙක් මරුට
Breaking News

යතුරු පැදියක් ගසක ගැටීමෙන් තරුණයෙක් මරුට

2021-03-07 @ 12:43 PM
7
බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්
Breaking News

බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්

2021-03-06 @ 12:08 PM
3
විදුලි ව්‍යාපෘති ව්‍යවසාකයින්ගේ අකාර්යක්ෂමතාවය ගැන දැඩි තීන්දු තීරණ ගන්න පැකිලෙන්නේ නෑ
Breaking News

විදුලි ව්‍යාපෘති ව්‍යවසාකයින්ගේ අකාර්යක්ෂමතාවය ගැන දැඩි තීන්දු තීරණ ගන්න පැකිලෙන්නේ නෑ

2021-03-06 @ 11:14 AM
4
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයකු ගෙන්වූ කඩු 6000ට මොකද වුණේ
Breaking News

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයකු ගෙන්වූ කඩු 6000ට මොකද වුණේ

2021-03-06 @ 10:14 AM
3
ඇඹිලිපිටියේ උපකාරක පන්ති සති දෙකකට තාවකාලිකව නවතයි
Breaking News

ඇඹිලිපිටියේ උපකාරක පන්ති සති දෙකකට තාවකාලිකව නවතයි

2021-03-06 @ 9:36 AM
10
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට
Breaking News

UPDATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
8

Discussion about this post

Local News

යතුරු පැදියක් ගසක ගැටීමෙන් තරුණයෙක් මරුට

යතුරු පැදියක් ගසක ගැටීමෙන් තරුණයෙක් මරුට

2021-03-07 @ 12:43 PM
7

වැල්ලවාය,උල්කන්ද වැල්ලවාය මාර්ගයේ හදපානාගල ප්‍රදේශයේ දී ඊයේ (06) සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන...

බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්

බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්

2021-03-06 @ 12:08 PM
3

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරියකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දිනක සිදු කරන ලද...

විදුලි ව්‍යාපෘති ව්‍යවසාකයින්ගේ අකාර්යක්ෂමතාවය ගැන දැඩි තීන්දු තීරණ ගන්න පැකිලෙන්නේ නෑ

විදුලි ව්‍යාපෘති ව්‍යවසාකයින්ගේ අකාර්යක්ෂමතාවය ගැන දැඩි තීන්දු තීරණ ගන්න පැකිලෙන්නේ නෑ

2021-03-06 @ 11:14 AM
4

ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉතිහාසයේ උදාවුණු ගැටළු දෙකක් තිබෙනවා. ඉන් එකක් තමයි හිමිකාරීත්ව ආයතන පැත්තෙන් තිබූ උදාසිනත්වය. අනිත් එක තමයි ටෙන්ඩරය හිමිකරගත්...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයකු ගෙන්වූ කඩු 6000ට මොකද වුණේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයකු ගෙන්වූ කඩු 6000ට මොකද වුණේ

2021-03-06 @ 10:14 AM
3

2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් පිරිසක් ඝාතනය කර තවත් පිරිසකට...

ඇඹිලිපිටියේ උපකාරක පන්ති සති දෙකකට තාවකාලිකව නවතයි

ඇඹිලිපිටියේ උපකාරක පන්ති සති දෙකකට තාවකාලිකව නවතයි

2021-03-06 @ 9:36 AM
10

කොරෝනා වෛරස ආසාදිතයන් කිහිප දෙනෙකු ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළින් හඳුනා ගැනීමත් සමගින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක සියලුම...

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

UPDATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
8

කොවිඩ් 19 ආසාදිත තවත් 147 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 84,577ක් බවට පත්ව...

Gossip

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
78

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙල වැලලාගෙන ඇය...

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

2021-02-19 @ 12:33 PM
128
නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
53
දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
53
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
39
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
68
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

යතුරු පැදියක් ගසක ගැටීමෙන් තරුණයෙක් මරුට

බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්

විදුලි ව්‍යාපෘති ව්‍යවසාකයින්ගේ අකාර්යක්ෂමතාවය ගැන දැඩි තීන්දු තීරණ ගන්න පැකිලෙන්නේ නෑ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයකු ගෙන්වූ කඩු 6000ට මොකද වුණේ

ඇඹිලිපිටියේ උපකාරක පන්ති සති දෙකකට තාවකාලිකව නවතයි

UPDATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

Recent News

යතුරු පැදියක් ගසක ගැටීමෙන් තරුණයෙක් මරුට

යතුරු පැදියක් ගසක ගැටීමෙන් තරුණයෙක් මරුට

2021-03-07 @ 12:43 PM
බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්

බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්

2021-03-06 @ 12:08 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.