• Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

පොලිසියේ ඉහළ පෙළේ ස්ථාන මාරුවීම් රැසක්

2020-09-19 @ 10:28 PM
6
SHARES
35
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

2021-01-25 @ 9:57 AM
2
සබරගමුවට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2න් පසු වැසි

2021-01-25 @ 9:48 AM
3
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

2021-01-25 @ 9:29 AM
5

ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ පෙලේ නිලධාරීන් 27 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ සේවා අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙක් වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙක් මෙලෙස ස්ථාන මාරුවීම් ලබා තිබෙනවා.

එසේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හය දෙනෙක්ද කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක්ද වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙක්ද පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරයෙක් මෙලෙස ස්ථාන මාරුවීම් ලබා තිබෙනවා.

එලෙස සිදු කරන ලද ස්ථාන මාරුවීම් සියල්ල පහත පරිදි වේ.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab
Share5Tweet1PinSend

Related Posts

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි
Breaking News

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

2021-01-25 @ 9:57 AM
2
සබරගමුවට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2න් පසු වැසි
Breaking News

සබරගමුවට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2න් පසු වැසි

2021-01-25 @ 9:48 AM
3
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි
Breaking News

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

2021-01-25 @ 9:29 AM
5
තෙල්දෙනිය වලවත්තෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි
Breaking News

UPFATE : ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 58,000 ඉක්මවයි

2021-01-24 @ 9:15 PM
3
උසස් පෙළ ශ්‍රේණිවලට අයදුම් කිරීම Online ක්‍රමයට
Breaking News

බස්නාහිර පළාතේ පාසල් හෙට විවෘත කෙරෙන හැටි

2021-01-24 @ 9:44 AM
2
කොවිඩ් ආසාදිතයකු පළමු දින 10දී ප්‍රතිකාර මධ්‍යස්ථානයකත් ඉතිරි දින 4 වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේ තැබීමටත් සොයා බැලේ

2021-01-24 @ 9:33 AM
2

Discussion about this post

Local News

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

2021-01-25 @ 9:57 AM
2

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ සියලු දුම්රියන් අද(25) සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා....

සබරගමුවට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2න් පසු වැසි

සබරගමුවට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2න් පසු වැසි

2021-01-25 @ 9:48 AM
3

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

2021-01-25 @ 9:29 AM
5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව...

තෙල්දෙනිය වලවත්තෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

UPFATE : ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 58,000 ඉක්මවයි

2021-01-24 @ 9:15 PM
3

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව මේ වන විට 58,000 ඉක්මවා තිබෙනවා. ඒ අද දිනයේ මේ දක්වා තහවුරු කර...

උසස් පෙළ ශ්‍රේණිවලට අයදුම් කිරීම Online ක්‍රමයට

බස්නාහිර පළාතේ පාසල් හෙට විවෘත කෙරෙන හැටි

2021-01-24 @ 9:44 AM
2

හුදකලා කර ඇති ප්‍රදේශයන් හැර බස්නාහිර පළාතේ පාසල් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් හෙට(25) දිනයේ සිට...

කොවිඩ් ආසාදිතයකු පළමු දින 10දී ප්‍රතිකාර මධ්‍යස්ථානයකත් ඉතිරි දින 4 වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේ තැබීමටත් සොයා බැලේ

කොවිඩ් ආසාදිතයකු පළමු දින 10දී ප්‍රතිකාර මධ්‍යස්ථානයකත් ඉතිරි දින 4 වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේ තැබීමටත් සොයා බැලේ

2021-01-24 @ 9:33 AM
2

කොවිඩ් ආසාදිතයෙකුගෙන් පළමු දින 10 තුළ වෛරසය පැතිරීමේ අවදානම වැඩි බැවින් එය හඳුනාගෙන පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සැකසීම කාලෝචිත...

Gossip

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු
Gossip News

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
5

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිගේ 23 වැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණා. තමා උපන්...

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
2
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
1
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
32
කොළඹ කැදැල්ලට ගෙවදින නාමල්ගේ සහ ලිමිණිගේ වාසනාවන්ත පුත්‍රරත්නය

2020-09-20 @ 10:08 PM
33
දරුවන් ලවා සිරුර සිත්තම් කරගත් ඉන්දීය මව සිපිරිගෙට

2020-08-18 @ 11:33 AM
52
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

සබරගමුවට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2න් පසු වැසි

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

UPFATE : ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 58,000 ඉක්මවයි

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

Recent News

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

2021-01-25 @ 9:57 AM
සබරගමුවට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2න් පසු වැසි

සබරගමුවට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2න් පසු වැසි

2021-01-25 @ 9:48 AM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19