• Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

සම සුදු කරන නීති විරෝධී විෂ ආලේපන තොගයක් අත්අඩංගුවට

2020-09-20 @ 9:51 PM
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 59,000 ඉක්මවයි – සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

2021-01-26 @ 6:35 AM
1
2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ පරී­ක්ෂ­ක­ව­රුන් සඳහා ‍Online ක්‍රම­යට අය­දු­ම්පත් කැඳ­වයි 

2021-01-26 @ 6:14 AM
1
වතු කම්කරු දෛනික වැටුප රු. 1,000ක් කිරීමට කැබිනට් අනුමැතිය

වතු කම්කරු දෛනික වැටුප රු. 1,000ක් කිරීමට කැබිනට් අනුමැතිය

2021-01-26 @ 5:58 AM
3

ශරීරයට අහිතකර සේම නීත්‍යනුකූල නොවන ආකාරයේ රුව පැහැපත් කරන බව සඳහන් ශරීර ආලේපන සහ දියර රුපියල් මිලියන දහයකට අධික තොගයක් පිටකොටුව ප්‍රදේශයේදී වෙළෙඳසල් කිහිපයක කළ හදිසි වැටලීමකදී සොයාගැනීමට හැකි වූ බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසනවා.

මෙම හදිසි වැටලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය, පිටකොටුව පොලිසියේ නිලධාරීන්ද සහභාගි වී තිබෙනවා.

රුව පැහැ ගන්වන බව සඳහන් කරමින් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම ආලේපන සහ දියර ඇතුළත් නිෂ්පාදන ඇසුරුම්වල නිෂ්පාදිත රටවල් සහ අනෙකුත් තොරතුරු සඳහන් නොමැති බවද හෙළිව ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ.

මෙම නිෂ්පාදන තොගය පාරිභෝගික නිලධාරීන් සිය භාරයට ගෙන ඇති අතර අලෙවිකරුවන් ඇප බැඳුම්කර මත නිදහස් කර ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි.

මෙම වෙළෙන්දන්ගෙන් සමහරු දශක දෙකක් හා තවත් සමහරු වසර හතකට අධික කාලයක් තිස්සේ නුසුදුසු ආලේපන විකිණීමේ කටයුත්ත සිදුකර ගෙන ගොස් ඇති බවද අනාවරණ වී තිබෙනවා.

 

Source: මව්බිම පුවත්පත
ShareTweetPinSend

Related Posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට
Breaking News

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 59,000 ඉක්මවයි – සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

2021-01-26 @ 6:35 AM
1
2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි
Breaking News

සාමාන්‍ය පෙළ පරී­ක්ෂ­ක­ව­රුන් සඳහා ‍Online ක්‍රම­යට අය­දු­ම්පත් කැඳ­වයි 

2021-01-26 @ 6:14 AM
1
වතු කම්කරු දෛනික වැටුප රු. 1,000ක් කිරීමට කැබිනට් අනුමැතිය
Breaking News

වතු කම්කරු දෛනික වැටුප රු. 1,000ක් කිරීමට කැබිනට් අනුමැතිය

2021-01-26 @ 5:58 AM
3
පස්වරු දෙකන් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි
Breaking News

අද දවසේ කාලගුණ තත්ත්වය

2021-01-26 @ 5:41 AM
3
ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලය – රත්මලාන පෞද්ගලික බැංකුවක් – අංකුඹුර පොලිසිය තාවකාලිකව වැසේ
Breaking News

ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලය – රත්මලාන පෞද්ගලික බැංකුවක් – අංකුඹුර පොලිසිය තාවකාලිකව වැසේ

2021-01-25 @ 11:44 PM
1
සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි
Breaking News

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

2021-01-25 @ 9:57 AM
2

Discussion about this post

Local News

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 59,000 ඉක්මවයි – සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

2021-01-26 @ 6:35 AM
1

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 59,167ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඉන් මේ වන විට ආසාදිතයන් 50,337 දෙනෙක්...

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ පරී­ක්ෂ­ක­ව­රුන් සඳහා ‍Online ක්‍රම­යට අය­දු­ම්පත් කැඳ­වයි 

2021-01-26 @ 6:14 AM
1

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත්‍ර කැඳවා තිබෙනවා. ...

වතු කම්කරු දෛනික වැටුප රු. 1,000ක් කිරීමට කැබිනට් අනුමැතිය

වතු කම්කරු දෛනික වැටුප රු. 1,000ක් කිරීමට කැබිනට් අනුමැතිය

2021-01-26 @ 5:58 AM
3

වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම පඩි පාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමව තිබෙනවා.  ඒ...

පස්වරු දෙකන් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි

අද දවසේ කාලගුණ තත්ත්වය

2021-01-26 @ 5:41 AM
3

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලය – රත්මලාන පෞද්ගලික බැංකුවක් – අංකුඹුර පොලිසිය තාවකාලිකව වැසේ

ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලය – රත්මලාන පෞද්ගලික බැංකුවක් – අංකුඹුර පොලිසිය තාවකාලිකව වැසේ

2021-01-25 @ 11:44 PM
1

ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යලය යළි දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත්...

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

2021-01-25 @ 9:57 AM
2

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ සියලු දුම්රියන් අද(25) සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා....

Gossip

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු
Gossip News

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
5

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිගේ 23 වැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණා. තමා උපන්...

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
2
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
1
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
32
කොළඹ කැදැල්ලට ගෙවදින නාමල්ගේ සහ ලිමිණිගේ වාසනාවන්ත පුත්‍රරත්නය

කොළඹ කැදැල්ලට ගෙවදින නාමල්ගේ සහ ලිමිණිගේ වාසනාවන්ත පුත්‍රරත්නය

2020-09-20 @ 10:08 PM
33
දරුවන් ලවා සිරුර සිත්තම් කරගත් ඉන්දීය මව සිපිරිගෙට

දරුවන් ලවා සිරුර සිත්තම් කරගත් ඉන්දීය මව සිපිරිගෙට

2020-08-18 @ 11:33 AM
52
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 59,000 ඉක්මවයි – සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

සාමාන්‍ය පෙළ පරී­ක්ෂ­ක­ව­රුන් සඳහා ‍Online ක්‍රම­යට අය­දු­ම්පත් කැඳ­වයි 

වතු කම්කරු දෛනික වැටුප රු. 1,000ක් කිරීමට කැබිනට් අනුමැතිය

අද දවසේ කාලගුණ තත්ත්වය

ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලය – රත්මලාන පෞද්ගලික බැංකුවක් – අංකුඹුර පොලිසිය තාවකාලිකව වැසේ

සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

Recent News

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 59,000 ඉක්මවයි – සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

2021-01-26 @ 6:35 AM
2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ පරී­ක්ෂ­ක­ව­රුන් සඳහා ‍Online ක්‍රම­යට අය­දු­ම්පත් කැඳ­වයි 

2021-01-26 @ 6:14 AM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.