fbpx
2021-03-06 [Saturday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

රට වටා කාලගුණය

2020-09-25 @ 9:47 AM
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
8
2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
5
ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
3

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසිද ඇති විය හැකි බවයි.

එම නිසා ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දිවයින වටා මුහුදු ප්‍රදේශය සැලකීමේදී මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් මන්නාරම සිට කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන බවත් වේගය පැයට කිලෝමීටර් 25ත් 35ත් පමණ වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ක් 50ක් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

පුත්තලමේ සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රෙද්ශ විටින් විට තරමක් රළු විය හැකි බවත් දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

ShareTweetPinSend

Related Posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට
Breaking News

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
8
2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි
Breaking News

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
5
ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ
Breaking News

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
3
ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි
Breaking News

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0
කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි
Breaking News

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

2021-02-28 @ 12:55 PM
9
මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි
Breaking News

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

2021-02-28 @ 12:30 PM
15

Discussion about this post

Local News

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
8

කොවිඩ් 19 ආසාදිත තවත් 147 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 84,577ක් බවට පත්ව...

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
5

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4513කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව...

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
3

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ සහ වාසුදේව...

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ ඉදිරිපත් කර ඇති වාර්තාවට...

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

2021-02-28 @ 12:55 PM
9

දියවැඩියා රෝගීන්ට පැණි රස කාරකයක් ලෙසට පිරිසිදු කිතුල් හකුරු(සීනි මිශ්‍ර නොවූ) පාවිච්චි කිරීම ඉතාම යෝග්‍ය බව කාර්මික ආයතනය මගින් කරන...

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

2021-02-28 @ 12:30 PM
15

ආනයනික කිරිපිටි කිලෝවක සහ ග්‍රෑම් 400ක පැකැට්ටුවල මිල ඉහළ නැංවීම සඳහා කිරිපිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඒ...

Gossip

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
78

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙල වැලලාගෙන ඇය...

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

2021-02-19 @ 12:33 PM
127
නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
53
දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
51
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
39
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
68
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

Recent News

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.