fbpx
2021-02-27 [Saturday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී එස්.පී. බාලසුබ්‍රමනියම් සමුගනී

2020-09-25 @ 3:27 PM
6
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

එක් මාත්‍රාවකින් කොරෝනා වළකන නව එන්නතකට අනුමැතිය

එක් මාත්‍රාවකින් කොරෝනා වළකන නව එන්නතකට අනුමැතිය

2021-02-25 @ 2:21 PM
8
ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
75
මියන්මාර විරෝධතාකරුවන් දෙදෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට

මියන්මාර විරෝධතාකරුවන් දෙදෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට

2021-02-21 @ 11:42 AM
35

ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම පසුබිම් ගායන ශිල්පියෙකු මෙන්ස රංගන ශිල්පියෙකුද වූ එස්.පී. බාලසුබ්‍රමනියම් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. SPB යන නාමයෙන් රසිකයන් අතර ජනාදරයට පත්ව සිටි බාලසුබ්‍රමනියම් මියයන විට 74 වන වියේ පසු විය.

ඔහු පසුගිය අගෝස්තු පළමු සතියේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නමුත් එය එතරම් බරපතල තත්ත්වයක් නොවන බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් SPBගේ පවුලේ හිතවතුන් ඔහු සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වූ හේතුවෙන් හෙතෙම රෝහල්ගත කර තිබෙනවා.

චෙන්නායිහි එම්.ජී.එම්. හෙල්ත්කෙයාර් හි ප්‍රතිකාර ලබමින් සිටි SPB අගෝස්තු මස 13 වන දින සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේ සැප්තැම්බර් මස මුලදී කොරෝනා වෛරස තත්ත්වය සෘණාත්මක තත්ත්වයක් පෙන්නුම් කළද පසුගිය දින දෙක තුන තුළදී දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි බවයි.

ඒ අනුව ඔහු අසාධ්‍ය රෝගියෙකු සේ සලකා ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති නමුත් අද(25) පස්වරු 1.04ට පමණ ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදාළ රෝහල් ප්‍රකාශකයා පවසන්නේ ඔහුගේ පවුලේ අයට, මිතුරන්ට, සුබපැතුම් එක් කරන්නන්ට නිරෝගි සුවය පතන්නන්ට තම රෝහලේ ශෝකය ප්‍රකාශ කර සිටින බවයි.

එස්.පී. බාලසුබ්‍රමනියම්ගේ පුත් එස්.පී. චරන් පවසා ඇත්තේ SPB හැම කෙනාට අයිති අයෙක් බවත් ඔහු සැමදා ඔහුගේ ගීතත් සමගින් ජීවත් වනු ඇති බවත් මාගේ පියා පස්වරු 1.04ට පමණ ජීවිතක්ෂයට පත්වූ බවත්ය.

ශ්‍රීපති පණ්ඩිතාරධුල බාලසුබ්‍රමනියම්(SPB) ඉන්දියානු සංගීතයට කළ අසමසම දායකත්වය වෙනුවෙන් විවිධ වයස් කාණ්ඩුවල රසිකයන්ගේ ගෞරවාදාරයට පාත්‍ර විය.

ඔහු විසින් ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කර ගිනස් ලෝක වාර්තාවක් තබා ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් සහ හින්දි ඇතුළු භාෂා 16ක චිත්‍රපටවල ගීත ගායනට එක්ව ඇති එස්.පී. බාලසුබ්‍රමනියම් බොහෝ චිත්‍රපටවල වැදගත් චරිත නිරූපණයටද එක්ව තිබෙනවා.

ඔහු චරිත නිරූපණය කළ ප්‍රධාන චිත්‍රපට අතර කෙලඩි කන්මනි(1990), තිරුදා තිරුඩා(1994), කඩලන්(1994) සහ තවත් චිත්‍රපට රැසක් වන බවයි වාර්තා වන්නේ.

දශක පහක වෘත්තීය ගායන ජීවිතය තුළදී SPB හොඳම පිරිමි පසුබිම් ගායකයා සඳහා ජාතික චිත්‍රපට සම්මාන හයක් සහ නන්දි සම්මාන 25ක් දිනා ගැනීමට සමත්වූවා.

එසේම 2001 වර්ෂයේදී පද්ම ශ්‍රී සම්මානයත් 2011 වර්ෂයේදී පද්ම භූෂාන් සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

Share5TweetPinSend

Related Posts

එක් මාත්‍රාවකින් කොරෝනා වළකන නව එන්නතකට අනුමැතිය
Covid19

එක් මාත්‍රාවකින් කොරෝනා වළකන නව එන්නතකට අනුමැතිය

2021-02-25 @ 2:21 PM
8
ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
75
මියන්මාර විරෝධතාකරුවන් දෙදෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට
Foreign News

මියන්මාර විරෝධතාකරුවන් දෙදෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට

2021-02-21 @ 11:42 AM
35
ට්‍රම්ප් ප්ලාසා කඩා ඉවත් කරයි
Foreign News

ට්‍රම්ප් ප්ලාසා කඩා ඉවත් කරයි

2021-02-20 @ 4:46 PM
60
යුරෝපයේ කොරෝනා ආසාදනය වු වයස්ගතම කාන්තාව සුවය ලබයි
Foreign News

යුරෝපයේ කොරෝනා ආසාදනය වු වයස්ගතම කාන්තාව සුවය ලබයි

2021-02-11 @ 3:08 AM
27
ලොව පුරා කොරෝනා ආසාදිතතයන්ගේ සංඛ්‍යාව 107,680,000 ඉක්මවයි
Covid19

ලොව පුරා කොරෝනා ආසාදිතතයන්ගේ සංඛ්‍යාව 107,680,000 ඉක්මවයි

2021-02-11 @ 1:25 AM
30

Discussion about this post

Local News

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී  සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

2021-02-26 @ 4:28 PM
3

සිසු සැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කෙරෙන සියලුම බස් රථ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ධාවනය කළ යුතු...

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

2021-02-26 @ 4:22 PM
2

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු කලක පටන් රෝගාතුරවී සිටියා. වසීම් තාජුදීන් ඝාතන නඩුවේ සාක්ෂි...

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න – පොලිස්පතිට උපදෙස්

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න – පොලිස්පතිට උපදෙස්

2021-02-26 @ 4:15 PM
4

කණිෂ්ඨ නීතීඥවරයකු වන මිගාර ගුණරත්න මහතාට පොලිස් නිලධාරීන් පිරිසක් පහරදීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇති බව...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අද සිට

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලබන 28 වැනි දාට පෙර

2021-02-26 @ 10:18 AM
9

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ලබා දෙන කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබෙන පළමු එන්නත් මාත්‍රා තොගය ලබන 28 වැනි දාට පෙර...

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

2021-02-26 @ 9:56 AM
5

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබෙනවා. ‍ ඒ අනුව නවම් පොහොය බුදු සසුනේත් බුද්ධ චරිතයේත් වැදගත් සිදුවීම් රාශියක්...

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

2021-02-26 @ 8:47 AM
31

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සිදුවන මරණවල මෘත දේහයන් භූමදානය කිරීමට රජය අවසර ලබාදී තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය...

Gossip

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
75

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙල වැලලාගෙන ඇය...

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

2021-02-19 @ 12:33 PM
124
නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
52
දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
49
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
39
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
66
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න – පොලිස්පතිට උපදෙස්

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලබන 28 වැනි දාට පෙර

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

Recent News

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී  සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

2021-02-26 @ 4:28 PM
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

2021-02-26 @ 4:22 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.