2021-02-26 [Friday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

හෙරොයින් කිලෝ 1.1ක් සමග පස් දෙනෙක් අත්අඩංගුවට

2020-09-30 @ 9:44 AM
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

2021-02-26 @ 8:47 AM
19
මහඔය වෙඩි තැබීමක් – අයෙක් මරුට

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

2021-02-25 @ 3:52 PM
60
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අද සිට

ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් දිවයිනට

2021-02-25 @ 3:43 PM
5

හෙරොයින් කිලෝ 1.1ක් සමග සැකකරුවන් පස් දෙනෙක් මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කාන්තාවන් දෙනෙකුද වන බවයි.

අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර රත්මලාන දුම්රිය පොළ ආසන්නයේදී ද හෙරොයින් ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 520ක් සමග පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසුවයි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා දැනට විදේශගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන රත්මලානේ අංජු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන ගෝලයෙක් බවටද අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසියට භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

 

ShareTweetPinSend

Related Posts

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර
Breaking News

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

2021-02-26 @ 8:47 AM
19
මහඔය වෙඩි තැබීමක් – අයෙක් මරුට
Breaking News

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

2021-02-25 @ 3:52 PM
60
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අද සිට
Breaking News

ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් දිවයිනට

2021-02-25 @ 3:43 PM
5
ආසාදිතයන් 709 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූවන්ගේ සමස්තය 51,000 ඉක්මවයි
Breaking News

තවත් ආසාදිතයන් 447 දෙනෙක් සුවය ලබයි

2021-02-25 @ 3:13 PM
4
ක්‍රීම් එකක් දෙන බව කියා දොස්තර කාන්තාවක් කෙළෙසලා
Breaking News

ක්‍රීම් එකක් දෙන බව කියා දොස්තර කාන්තාවක් කෙළෙසලා

2021-02-25 @ 2:45 PM
18
හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Breaking News

හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙක් හොරණදී අත්අඩංගුවට

2021-02-25 @ 2:10 PM
5

Discussion about this post

Local News

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

2021-02-26 @ 8:47 AM
19

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සිදුවන මරණවල මෘත දේහයන් භූමදානය කිරීමට රජය අවසර ලබාදී තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය...

මහඔය වෙඩි තැබීමක් – අයෙක් මරුට

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

2021-02-25 @ 3:52 PM
60

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් KDH වර්ගයේ වෑන් රථයකින් කාර් රථයක් ලුහුබඳිමින්...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අද සිට

ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් දිවයිනට

2021-02-25 @ 3:43 PM
5

ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද(25) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ ඉන්දියාවේ සීරම්...

ආසාදිතයන් 709 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූවන්ගේ සමස්තය 51,000 ඉක්මවයි

තවත් ආසාදිතයන් 447 දෙනෙක් සුවය ලබයි

2021-02-25 @ 3:13 PM
4

කොවිඩ් 19 ආසාදිතව රෝහල්ගත කර සිටි තවත් රෝගීන් 447 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය...

ක්‍රීම් එකක් දෙන බව කියා දොස්තර කාන්තාවක් කෙළෙසලා

ක්‍රීම් එකක් දෙන බව කියා දොස්තර කාන්තාවක් කෙළෙසලා

2021-02-25 @ 2:45 PM
18

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ලබාදෙන බව පවසා කාන්තාවක් දූෂණය කළ බව කියන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට...

හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙක් හොරණදී අත්අඩංගුවට

2021-02-25 @ 2:10 PM
5

වෑන් රථයක් පරීක්ෂා කිරීමෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර මධ්‍යම...

Gossip

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
75

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙල වැලලාගෙන ඇය...

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

2021-02-19 @ 12:33 PM
124
නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
52
දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
49
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
39
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
66
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් දිවයිනට

තවත් ආසාදිතයන් 447 දෙනෙක් සුවය ලබයි

ක්‍රීම් එකක් දෙන බව කියා දොස්තර කාන්තාවක් කෙළෙසලා

එක් මාත්‍රාවකින් කොරෝනා වළකන නව එන්නතකට අනුමැතිය

Recent News

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

2021-02-26 @ 8:47 AM
මහඔය වෙඩි තැබීමක් – අයෙක් මරුට

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

2021-02-25 @ 3:52 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.