සූදු ක්‍රීඩාවේ නිරත වූ නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බවටයි වාර්තා වන්නේ.
පොලිසිය කියා සිටියේ අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට පත්වී ඇති බවයි.
Discussion about this post