අධිකරණ නියෝගයක් කඩකිරීමේ සහ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මතුගම මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මෙනෙවියයි නියෝගය ලබා දුන්නේ.
අධිකරණ නියෝගයක් නොතකා තෙබුවන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුල මෘත ශරීරයක් අනවසරයෙන් භූමදාන කිරීමේ සිද්ධියකදීයි සැකකරුවන් පොලිසියේ රාජකාරියට බාධා කල බවට චෝදනා එල්ලවූයේ.
Discussion about this post