කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ එම මාර්ගයේ ධාවනය වූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බවයි.
තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවද පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post