මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 1186ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී ද ඉන් ආසාදිතයින් 103 දෙනෙක් වාර්තා වූ අතර ඉන් 101 දෙනෙක් ඇඟලුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වනවා.
සෙසු දෙදෙනා ඇඟලුම් කම්හලේ සේවකයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
Discussion about this post