ඔක්තෝබර් මස 10 වැනිදා සිට මේ දක්වා කටුනායක වෙළෙඳ කලාපයෙන් කොවිඩ් ආසාදිතයින් 72 දෙදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අද දිනයේ තවත් කාන්තාවක් ආසාදිත බවට තහවුරු වීමත් සමගින්.
අදාළ කාන්තාව අලුත්ම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කළුතර රෝහලේදී සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එලෙස කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කාන්තාව ප්‍රතිකාර සඳහා වැලිකන්ද මූලික රෝහලේ කොවිඩ්-19 ප්‍රතිකාර ඒකකය වෙත යොමු කර තිබෙනවාත
Discussion about this post