මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන තුනක් හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
යුද හමුදාපතිවරයා කියා සිටියේ ඒ අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරුණු බවයි.
Discussion about this post