ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බලප්‍රදේශ දෙකට අද(24) රාත්‍රී 7 සිට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කොරෝනා ව්‍යාප්තිය අවදානම සැලකිල්ලට ගෙන එය මැඩ පැවැත්වීමට ගෙන යන ක්‍රියාමාර්ගයන්ට සහය දැක්වීම පිණිස මෙම පියවර ගෙන තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.
Discussion about this post