කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමුන් හත් දෙනෙකු ඇතුළු දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසනවා.
අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රතිකාර ලැබීමට රෝහල්ගතව සිටින ළමුන්ගේ මව්වරුන් තිදෙනෙකුද ඒ අතර වන බවයි.
එලෙස හඳුනා ගැනුණු දස දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආසාදිතයන්ගේ ආශ්‍රීතයන් බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post