කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා.
කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත මෙම පියවර ගැනුණු බවයි.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.
Discussion about this post