ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඊයේ රාත්‍රී 10.30ට පමණ නිකුත් කළ නිවේදනයට අනුව මෙරට කොවිඩ් ආසාදිත තවත් මරණ පහක් වාර්ත වී තිබෙනවා.
ඒ කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.
කාන්තාවන් තිදෙනා රත්මලාන, කිරුළපන සහ කොළඹ 02 යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර පිරිමි පුද්ගලයන් දෙදෙනා දෙමටගොඩ සහ කොළඹ 10 ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වනවා.
ඊයේ(17) රාත්‍රී මරණයට පත්වූවන්ගේ තොරතුරු පහත පරිදි වේ.
Discussion about this post