• Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය අද

2020-12-26 @ 2:02 AM
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්

2021-01-21 @ 4:22 PM
0
ජාතික ටෙනිස් ශූරතාව යසිත සහ අනීකාට

ජාතික ටෙනිස් ශූරතාව යසිත සහ අනීකාට

2021-01-19 @ 8:37 PM
1
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වයට ඩයලොග් එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වයට ඩයලොග් එක්වෙයි

2021-01-19 @ 8:28 PM
3

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26 වැනිදා) හෙවත් බොක්සිං දිනයේදී ආරම්භ වේ. සෙන්චූරියන්හිදී ආරම්භ වන අදාළ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මාස 11කට පසුව සහභාගි වන පළමු ටෙස්ට් තරගාවලිය වීම විශේෂත්වයක් වන අතර අවසන් වරට ඉකුත් ජනවාරි මාසයේ සිම්බාබ්වේ සත්කාරකත්වය දැරූ ටෙස්ට් තරගාවලියකට සහභාගි වෙමින් තරගාවලිය 1-0කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඉන් අනතුරුව ඉකුත් මාර්තු මාසයේ ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තය ශ්‍රී ලංකාවට පැමිණියද, උද්ගත වසංගත රෝග තත්ත්වය හමුවේ අදාළ තරගය පැවැත්වීමට නොහැකිව එම කණ්ඩායමට ආපසු හැරී යෑමට සිදුවුණි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 29ක් අතුරින් තරග 14ක ජය දකුණු අප්‍රිකාවටත්, තරග 9ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ.

අවසන් වරට මෙම කණ්ඩායම් අතර ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2019 පෙබරවාරි මාසයේදීය. දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැති එම තරගාවලියෙන් 2-0ක් ලෙස ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. එම තරගාවලියේ පළමු තරගයේ අවසන් කඩුල්ල සඳහා කුසල් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 78ක වාර්තාගත සබඳතාවයක් පිහිටුවීම විශේෂත්වයක් විය.

එල්.පී.එල්. තරගාවලියට පෙර දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය අරමුණු කර ගනිමින් 22 දෙදෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නේවාසික පුහුණුවක නිතර විය. එම සංචිතයට ඇතුළත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් එල්.පී.එල්. තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන් මෙම සංචාරය අහිමි වූ අතර එල්.පී.එල්. තරගාවලියේදී වළලුකර ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දුටද හෙට තරගය අහිමිවනු ඇතැයි පැවසේ.

 

ShareTweetPinSend

Related Posts

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්
Covid19

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්

2021-01-21 @ 4:22 PM
0
ජාතික ටෙනිස් ශූරතාව යසිත සහ අනීකාට
Sports News

ජාතික ටෙනිස් ශූරතාව යසිත සහ අනීකාට

2021-01-19 @ 8:37 PM
1
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වයට ඩයලොග් එක්වෙයි
Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වයට ඩයලොග් එක්වෙයි

2021-01-19 @ 8:28 PM
3
මම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වෙන්න සූදානම් – දික්වැල්ල කියයි
Sports News

මම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වෙන්න සූදානම් – දික්වැල්ල කියයි

2021-01-12 @ 8:53 PM
3
ශ්‍රී ලංකාව දෙවන ඉනිම අරඹයි – ලකුණු පහක් ඉදිරියෙන් – කුසල් දෙවන ඉනිමේදීත් බින්දුවට දැවී යයි
Sports News

ශ්‍රී ලංකාව දෙවන ඉනිම අරඹයි – ලකුණු පහක් ඉදිරියෙන් – කුසල් දෙවන ඉනිමේදීත් බින්දුවට දැවී යයි

2021-01-05 @ 11:10 AM
1
ඉන්දීය පන්දු යවන්නන් ඔස්ට්‍රේලියානු පළම ඉනිම ලකුණු 195කට සීමා කරයි
Sports News

ඉන්දීය පන්දු යවන්නන් ඔස්ට්‍රේලියානු පළම ඉනිම ලකුණු 195කට සීමා කරයි

2020-12-26 @ 9:09 PM
7

Discussion about this post

Local News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
0

ධීවර වරායන් සඳහා CCTV කැමරා ආරක්ෂණ කැමරා පද්ධති සවි කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා. ඒ් ධීවර...

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
0

2021 වර්ෂයේ දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා නැවත පිටත්වන ශ්‍රමිකයින් විසි දෙදෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (21) අලුයම දකුණු කොරියාව...

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

2021-01-21 @ 9:26 AM
3

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය 19 වනදා වාර්තා වී ඇති අතර එය එදින ගනුදෙනු අවසානයේ ඒකක...

එජාප ප්‍රතිසංවිධානයට වාර්තාවක්

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් අද වැඩ අරඹයි

2021-01-21 @ 9:01 AM
3

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අද(21) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නිල වශයෙන් වැඩ ආරම්භ කිරීඹ සිදු කිරීමට නියමිතව තිබෙනවා....

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි

2021-01-21 @ 8:59 AM
2

හලාවත දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරියකටද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇයට කොවිඩ්-19...

තෙල්දෙනිය වලවත්තෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

විවාහයට සියල්ල සූදානම් කළ නාවික භටයාටත් කොවිඩ්

2021-01-21 @ 8:54 AM
4

විවාහ මංගල උත්සවයට සියලුම කටයුතු සූදානම් කර තිබූ නාවික හමුදා සෙබලෙකු කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව...

Gossip

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්
Editors Picks

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
1

හික්කඩුව, තිරාණගම වෙරළ තීරයේ දී අද(26) ඔලු දෙකක කැස්බෑ පැටියෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇතැයි වාර්තා වනවා. එම වෙරළ තීරයට පැමිණි කැස්බෑවියක...

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
30
කොළඹ කැදැල්ලට ගෙවදින නාමල්ගේ සහ ලිමිණිගේ වාසනාවන්ත පුත්‍රරත්නය

කොළඹ කැදැල්ලට ගෙවදින නාමල්ගේ සහ ලිමිණිගේ වාසනාවන්ත පුත්‍රරත්නය

2020-09-20 @ 10:08 PM
33
දරුවන් ලවා සිරුර සිත්තම් කරගත් ඉන්දීය මව සිපිරිගෙට

දරුවන් ලවා සිරුර සිත්තම් කරගත් ඉන්දීය මව සිපිරිගෙට

2020-08-18 @ 11:33 AM
52
මහ මැතිවරණය අවසන්වන තෙක් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ නෑ

මහ මැතිවරණය පුනි 20 – ගැසට් නිවේදනය නිකුත් වෙයි

2020-04-20 @ 10:52 PM
6

Hammond set for small business VAT overhaul as Budget day looms

2019-09-05 @ 9:24 AM
9
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්

ජැක් මා පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියි

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් අද වැඩ අරඹයි

Recent News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.