අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් ලක්‍ෂ 20 ඉක්මවු ප්‍රථම ප්‍රාන්තය බවට කැලිෆෝනියාව පත්වෙයි.
එම ප්‍රාන්තයේ මරණ 23 දහස් 635 ක් වාර්තා වී ඇත. පසුගිය සති තුනේම කැලිෆෝනියාවේ ප්‍රදේශ රැසක් අගුලු දැමීම් සිදුකර තිබුණි.
කොරෝනා එන්නත ලබාදීමේ ප්‍රමුඛතා සැලැස්මක් ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාවට නංවයි.
ඒ අනුව ලබන පෙබරවාරී මස අග වනවිට සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබාදීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ නිධන්ගත රෝග සහිත පුද්ගලයන්ට එන්නත ලබාදීමට සැලසුම් කෙරේ
Discussion about this post