• Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

නිවසෙන් පළා ගිය කොවිඩ් ආසාදිත තරුණයා මාකොළ නිවසකින් හමුවෙයි

2020-12-27 @ 11:59 AM
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
0
රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
0
ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්

2021-01-21 @ 4:22 PM
0

සපුගස්කන්ද , දේවාල ප්‍රදේශයේදී පලාගිය කොවිඩ් ආසාදිත තරුණයා මාකොළ ප්‍රදේශයේ නිවසක සිටියදී සොයා ගැනුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අදාළ තරුණයා තවත් කාන්තාවක සමග මාකොළ ප්‍රදේශයේ නිවසේ සිටියදී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

22 හැවිරිදි ඔහු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට පසුගියදා ඉන් නිදහස් ලබා පැමිණි අයෙක් වනවා.

මෙම තරුණයා නිවසේ නිරෝධායනයට යොමු කර සිටියදී පලාගොස් තිබූ අතර අදාළ තරුණයා සපුගස්කන්ද, මාකොළ, උතුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ. 

 


තවත් කොවිඩ් රෝගියෙක් නිවසින්ම පළා යයි [Dec 27, 2020 at 08:56]

නිවසින් පළාගිය කොරෝනා වෛරස් ආසාදිතයෙකු වන මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නමැත්තා සොයා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

පොලිසිය කියා සිටියේ කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් එම තරුණයා නිවසේ නිරෝධායනයට ලක්කර සිටි බවයි.

ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 8591599 / 0112400315 අංක ඔස්සේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 0112433333 හෝ 119 අංකවලට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටිනවා.

මෙම තරුණයා මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙක් බවත් ඔහු එම වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙක් බවත්පො ලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ShareTweetPinSend

Related Posts

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්
Breaking News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
0
රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට
Breaking News

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
0
ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්
Covid19

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්

2021-01-21 @ 4:22 PM
0
කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්
Breaking News

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

2021-01-21 @ 9:26 AM
3
එජාප ප්‍රතිසංවිධානයට වාර්තාවක්
Breaking News

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් අද වැඩ අරඹයි

2021-01-21 @ 9:01 AM
3
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි
Breaking News

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි

2021-01-21 @ 8:59 AM
2

Discussion about this post

Local News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
0

ධීවර වරායන් සඳහා CCTV කැමරා ආරක්ෂණ කැමරා පද්ධති සවි කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා. ඒ් ධීවර...

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
0

2021 වර්ෂයේ දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා නැවත පිටත්වන ශ්‍රමිකයින් විසි දෙදෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (21) අලුයම දකුණු කොරියාව...

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

2021-01-21 @ 9:26 AM
3

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය 19 වනදා වාර්තා වී ඇති අතර එය එදින ගනුදෙනු අවසානයේ ඒකක...

එජාප ප්‍රතිසංවිධානයට වාර්තාවක්

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් අද වැඩ අරඹයි

2021-01-21 @ 9:01 AM
3

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අද(21) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නිල වශයෙන් වැඩ ආරම්භ කිරීඹ සිදු කිරීමට නියමිතව තිබෙනවා....

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි

2021-01-21 @ 8:59 AM
2

හලාවත දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරියකටද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇයට කොවිඩ්-19...

තෙල්දෙනිය වලවත්තෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

විවාහයට සියල්ල සූදානම් කළ නාවික භටයාටත් කොවිඩ්

2021-01-21 @ 8:54 AM
4

විවාහ මංගල උත්සවයට සියලුම කටයුතු සූදානම් කර තිබූ නාවික හමුදා සෙබලෙකු කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව...

Gossip

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්
Editors Picks

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
1

හික්කඩුව, තිරාණගම වෙරළ තීරයේ දී අද(26) ඔලු දෙකක කැස්බෑ පැටියෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇතැයි වාර්තා වනවා. එම වෙරළ තීරයට පැමිණි කැස්බෑවියක...

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
31
කොළඹ කැදැල්ලට ගෙවදින නාමල්ගේ සහ ලිමිණිගේ වාසනාවන්ත පුත්‍රරත්නය

කොළඹ කැදැල්ලට ගෙවදින නාමල්ගේ සහ ලිමිණිගේ වාසනාවන්ත පුත්‍රරත්නය

2020-09-20 @ 10:08 PM
33
දරුවන් ලවා සිරුර සිත්තම් කරගත් ඉන්දීය මව සිපිරිගෙට

දරුවන් ලවා සිරුර සිත්තම් කරගත් ඉන්දීය මව සිපිරිගෙට

2020-08-18 @ 11:33 AM
52
මහ මැතිවරණය අවසන්වන තෙක් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ නෑ

මහ මැතිවරණය පුනි 20 – ගැසට් නිවේදනය නිකුත් වෙයි

2020-04-20 @ 10:52 PM
6

Hammond set for small business VAT overhaul as Budget day looms

2019-09-05 @ 9:24 AM
9
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්

ජැක් මා පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියි

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් අද වැඩ අරඹයි

Recent News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.