• Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව ජීවිතක්ෂයට පත්වෙයි

2020-12-30 @ 11:25 AM
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
0
රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
0
කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

2021-01-21 @ 9:26 AM
3

ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව ඊයේ (29) කළුතර නාගොඩ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 117ක් වූ ඇය නමින් වේලු පාප්පානි නම් විය.

කළුතර, දොඩංගොඩ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි පාප්පානි මාතාව මෙරට වයස්ගතම කාන්තාව ලෙසින්ද සැලකුණා.

දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑහින්න ග්‍රාමයේ පාප්පානි මාතාව 1903 මැයි මස 03 වන දින උපත ලබා තිබෙනවා.

වැඩිහිටියන් සඳහා රජය නිකුත් කරනු ලබන වැඩිහිටි හැඳුනුම්පත මගින්ද ඇයගේ වයස සනාථ කර තිබෙනවා.

2019 වර්ෂයේ ඔක්තෝබර් 01 වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනය දා මෙරට වයස්ගතම කාන්තාව බවට සඳහන් කරමින් ඇය වෙත සහතිකයක්ද පිරිනමා තිබෙනවා.

ඒ වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාව මගින්.

අවුරුදු 117ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්වූ පාප්පානි මාතාව දෙදරු මවක් වනවා.

වේලු පාප්පානි මාතාව 117 වැනි වියේ පසු වුවද ඉතාමත් නිරෝගී දිවියක් ගත කළ බවයි දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශනී රණසිංහ මහත්මිය කියා සිටින්නේ.

පාප්පානි මාතාව ගැන අන්තර්ජාලයට එක් කර තිබූ වීඩියෝවක් පහතින් දැක්වේ. 

 

ShareTweetPinSend

Related Posts

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්
Breaking News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
0
රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට
Breaking News

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
0
කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්
Breaking News

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

2021-01-21 @ 9:26 AM
3
එජාප ප්‍රතිසංවිධානයට වාර්තාවක්
Breaking News

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් අද වැඩ අරඹයි

2021-01-21 @ 9:01 AM
3
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි
Breaking News

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි

2021-01-21 @ 8:59 AM
2
තෙල්දෙනිය වලවත්තෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි
Breaking News

විවාහයට සියල්ල සූදානම් කළ නාවික භටයාටත් කොවිඩ්

2021-01-21 @ 8:54 AM
4

Discussion about this post

Local News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
0

ධීවර වරායන් සඳහා CCTV කැමරා ආරක්ෂණ කැමරා පද්ධති සවි කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා. ඒ් ධීවර...

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
0

2021 වර්ෂයේ දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා නැවත පිටත්වන ශ්‍රමිකයින් විසි දෙදෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (21) අලුයම දකුණු කොරියාව...

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

2021-01-21 @ 9:26 AM
3

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය 19 වනදා වාර්තා වී ඇති අතර එය එදින ගනුදෙනු අවසානයේ ඒකක...

එජාප ප්‍රතිසංවිධානයට වාර්තාවක්

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් අද වැඩ අරඹයි

2021-01-21 @ 9:01 AM
3

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අද(21) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නිල වශයෙන් වැඩ ආරම්භ කිරීඹ සිදු කිරීමට නියමිතව තිබෙනවා....

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියකටත් කොවිඩ් ආසාදනය වෙයි

2021-01-21 @ 8:59 AM
2

හලාවත දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරියකටද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇයට කොවිඩ්-19...

තෙල්දෙනිය වලවත්තෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

විවාහයට සියල්ල සූදානම් කළ නාවික භටයාටත් කොවිඩ්

2021-01-21 @ 8:54 AM
4

විවාහ මංගල උත්සවයට සියලුම කටයුතු සූදානම් කර තිබූ නාවික හමුදා සෙබලෙකු කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව...

Gossip

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්
Editors Picks

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
1

හික්කඩුව, තිරාණගම වෙරළ තීරයේ දී අද(26) ඔලු දෙකක කැස්බෑ පැටියෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇතැයි වාර්තා වනවා. එම වෙරළ තීරයට පැමිණි කැස්බෑවියක...

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
31
කොළඹ කැදැල්ලට ගෙවදින නාමල්ගේ සහ ලිමිණිගේ වාසනාවන්ත පුත්‍රරත්නය

කොළඹ කැදැල්ලට ගෙවදින නාමල්ගේ සහ ලිමිණිගේ වාසනාවන්ත පුත්‍රරත්නය

2020-09-20 @ 10:08 PM
33
දරුවන් ලවා සිරුර සිත්තම් කරගත් ඉන්දීය මව සිපිරිගෙට

දරුවන් ලවා සිරුර සිත්තම් කරගත් ඉන්දීය මව සිපිරිගෙට

2020-08-18 @ 11:33 AM
52
මහ මැතිවරණය අවසන්වන තෙක් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ නෑ

මහ මැතිවරණය පුනි 20 – ගැසට් නිවේදනය නිකුත් වෙයි

2020-04-20 @ 10:52 PM
6

Hammond set for small business VAT overhaul as Budget day looms

2019-09-05 @ 9:24 AM
9
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොවිඩ්

ජැක් මා පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියි

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක්

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් අද වැඩ අරඹයි

Recent News

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

2021-01-21 @ 4:29 PM
රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

2021-01-21 @ 4:24 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.