2020 ඡන්ද හිමි නාමලේඛනයේ තම නම තිබේදැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් හෝ www.election.gov.lk වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා.
නාම ලේඛනයේ තම නම නොමැතිනම් ජනවාරි 19 වනදාට පෙර 011 286 0034 දුරකතනය අමතා දැනුම් දෙන ලෙස ද කොමිෂන් සභාව දැනුම් දෙනවා.
Discussion about this post