කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත කර සිටි තවත් ආසාදිතයන් 530 දෙනෙක් පසුගිය පැය 24ක කාලය තුළදී පූර්ණ සූවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 42,621ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Discussion about this post