ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 59,167ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් මේ වන විට ආසාදිතයන් 50,337 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
තවත් ආසාදිතයන් 8,547 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Discussion about this post