fbpx
2021-03-03 [Wednesday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

තේ වෙන්දේසියේදි අලෙවි වූ නිමි තේ ප්‍රවාහනය කිරිමට වතු කම්කරුවන් ඉඩ ලබානොදෙයි

රංජිත් රාජපක්ෂ - හැටන්

2021-02-03 @ 11:24 AM
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
1
ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
1
ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0

ඉකුත් සතියේ කොළඹ තේ වෙන්දේසියේදි ගැණුම්කරුවන් විසින් මිල දි ගන්නා ලද නිමි තේ කොළ තේ වත්තේ සිට ඔවුන් වෙත ලබාදිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව වතු අධිකාරිවරු පවසනවා.

උඩරට තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන ලද නිමි තේ කොළ විශාල ප්‍රමාණයක් එම ගැණුම්කරුවන් විසින් අන්තර්ජාලය ඔස්සේ ඉකුත් සතියේ මිලදි ගත් බවත්, එසේ මිල දි ගත් නිමි තේ කොළ තේ කර්මාන්ත ශාලාවේ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමට වතුකම්කරුවන් ඉඩ ලබා නොදෙන බවයි වතු අධිකාරිවරු වැඩිදුරටත් පවසන්නේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වය විසින් තම වතුයායේ වතු තලවර්ලාට කල දැනුම්දිමක් මත වතු කම්කරුවන් විසින් තේ කර්මාන්ත ශාලාවේ සිට තේ ප්‍රවාහනය කරන ලොරිය දක්වා තේ පැටවිමේ කටයුතු සිදු නොකරන බවත්, ඇතැම් තේ වතුවල එසේ ලොරි රථවලට පටවන ලද තේ ප්‍රවාහනය කිරිමට වතු කම්කරුවන් ඉඩ ලබා නොදෙන බවත් වතු අධිකාරිවරුන් පවසනවා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ මස 05 දින වතුකරය පුරා ප්‍රධාන නගර වසා දමා වැඩ වර්ජනය කරමින් හර්තාල් ව්‍යාපාරයක් සිදු කරන ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් එම පක්ෂයේ සාමාජිකයන්ව දැනුවත් කර වෙලද ප්‍රජාවගෙන් ඒ සදහා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලිමක් කර ඇති බවද වාර්තා වනවා.

තේ වෙන්දේසියේදි ගැණුම්කරුවන් විසින් මිල දි ගත් නිමි තේ කොළ සදහා මුදල් ලැබෙන්නේ ඔහුන් මිල දි ගත් තේ ප්‍රමාණය ඔහුන් වෙත ලැබිමෙන් අනතුරුව බවත්, පවත්නා තත්ත්වය මත ගැණුම්කරුවන් මිල දි ගත් තේ ප්‍රමාණය ඔහුන් වෙත ලබාදිමට නොහැකි වුවහොත් 2021 ජනවාරි මසට අදාල වතු කම්කරු වැටුප ගෙවිමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටි සියළුම තේ කර්මාන්ත ශාලාවල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැනට ක්‍රියාත්මක වන බවත්, තේ වෙන්දේසියේදි මිල දි ගත් නිමි තේ කොළ එම ගැණුම්කරුවන් වෙත ලබාදිමට නොහැකි වුවහොත් එම ගැණුම්කරුවන්ගෙන් තේ මිල දි ගන්නා විදේශිය රටවල් එම තේ ඇණවුම් වෙනත් රටවල්වලින් ලබා ගැනිමට කටයුතු කිරීමට ඉඩ ඇති බවද වතු අධිකාරිවරු පවසනවා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වතු සමාගම් දැනට යෝජනා කිහිපයක් වතු වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර තිබෙනවා.

වතු කම්කරුවෙකු දිනකට නෙලන අමු තේ දළු කිලෝවක් සදහා රු 50 ක් ලබාදිමට ඉදිරිපත් කල යෝජනාවට වතු වෘත්තිය සමිති එකගතාවය පල කර නොමැත.

දැනට වතු කම්කරුවෙකුට දිනකට ගෙවන රු 725 දෛනික වැටුපට ප්‍රසාද දිමනා වශයෙන් රු 75 ක් සහ පැමිණිමේ දිමනාව වශයෙන් රු 100 ක් ද දිනක වැටුපට නෙලිය යුතු අමු තේ දළු නෙලන වතු කම්කරුවෙකුට රු 100 ක් වශයෙන් රු දහසක වැටුපක් ලබාදිමටයි වතු සමාගම් යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

පැමිණිමේ දිමනාව රු 100 ලබා ගැනිමට වතු කම්කරුවෙකු දින 18 ක් වැඩ කල යුතු බවත්, දිනක වැටුපට නෙලිය යුතු අමු තේ දළු ප්‍රමාණය ඉක්මවා නෙලන වතු කම්කරුවෙකුට රු 100 ක දිමනාවක් සහ අමතර නෙලන තේ දළු කිලෝවක් සදහා රු 40 ක දිමනාවක්ද ගෙවිමට වතු සමාගම් වෘත්තිය සමිති වෙල යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

වතු වෘත්තිය සමිති විසින් වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රුපියල් දහසක් වශයෙන් ලබා දි එම මුලික වැටුපට සෙසු දිමනා ලබා දිය යුතු බවට වතු සමාගම්වලට බලපැමක් සිදු කරන බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

තේ වතු කර්මාන්තය තවදුරටත් පවත්වා ගනිමින් වතු කම්කරුවන්ද ආර්ථික වශයෙන් ඉහල දැමිමේ යෝජනාවලියක් වතු සමාගම් විසින් වතු වෘත්තිය සමිති වෙත ඉදිරිපත් කර ඇති බවයි වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියා සිටියේ.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සහ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් අප ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහාතගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ නිමි තේ ප්‍රවාහනය කිරිමට ඉඩ ලබා නොදෙන ලෙස තම පක්ෂය සමාජිකයන්ට උපදෙස් ලබා නොදුන් බවත්, වතු කම්කරුවන් විසින්ම එම තිරණයට එලඹි ඇති බවත්ය.

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහසක් වශයෙන් ලබාදෙන ලෙස වතු සමාගම් වෙතින් ඉල්ලිමක් කල බවත්, වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුට සියළුම දිමනා සම්බන්ධයෙන් අලුතින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් මේ මස 8 දින වතු සමාගම් සහ වතු වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවේදි වතු සමාගම් විසින් ඉදිරිපත් කරන වැටුප් යෝජනාවලිය සම්බන්ධයෙන් වතු කම්කරුවන් සමග යලි සාකච්ඡා කර ඔවුන්ගේ කැමැත්ත මත එකඟතාවයකට පැමිණිමට අපෙක්ෂා කරන බවත් මරුද පාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා කියා සිටියා.

වතු සමාගම් විසින් නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වූ නව ගිවිසුම වසර 4 ක් බල පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, අනෙකුත් රටවල්වල අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම් වසර තුනකට බල පැවැත්වෙන නිසා ඒ පිලිබදව 8 දින පැවැත්වෙන සාකච්ඡාවේදි සියළු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර එකඟතාවකට එලඹෙන බවත්, තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සේවයේ රැදි සිටින නිසා එම කර්මාන්තය තවදුරටත් මෙරට තුල සාර්ථකව පැවැතිය යුතු බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩගාරික සහ පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ.

ShareTweetPinSend

Related Posts

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි
Breaking News

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
1
ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ
Breaking News

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
1
ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි
Breaking News

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0
කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි
Breaking News

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

2021-02-28 @ 12:55 PM
5
මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි
Breaking News

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

2021-02-28 @ 12:30 PM
3
සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී  සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි
Breaking News

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

2021-02-26 @ 4:28 PM
4

Discussion about this post

Local News

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
1

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4513කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව...

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
1

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ සහ වාසුදේව...

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ ඉදිරිපත් කර ඇති වාර්තාවට...

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

2021-02-28 @ 12:55 PM
5

දියවැඩියා රෝගීන්ට පැණි රස කාරකයක් ලෙසට පිරිසිදු කිතුල් හකුරු(සීනි මිශ්‍ර නොවූ) පාවිච්චි කිරීම ඉතාම යෝග්‍ය බව කාර්මික ආයතනය මගින් කරන...

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

2021-02-28 @ 12:30 PM
3

ආනයනික කිරිපිටි කිලෝවක සහ ග්‍රෑම් 400ක පැකැට්ටුවල මිල ඉහළ නැංවීම සඳහා කිරිපිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඒ...

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී  සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

2021-02-26 @ 4:28 PM
4

සිසු සැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කෙරෙන සියලුම බස් රථ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ධාවනය කළ යුතු...

Gossip

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
75

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙල වැලලාගෙන ඇය...

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

2021-02-19 @ 12:33 PM
124
නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
52
දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
49
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
39
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
66
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

Recent News

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.