fbpx
2021-03-05 [Friday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

ලොව පුරා කොරෝනා ආසාදිතතයන්ගේ සංඛ්‍යාව 107,680,000 ඉක්මවයි

2021-02-11 @ 1:25 AM
2
SHARES
31
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
6
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අද සිට

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලබන 28 වැනි දාට පෙර

2021-02-26 @ 10:18 AM
13
කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

2021-02-26 @ 8:47 AM
35

ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 107,680,000 ඉක්මවා තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ මේ වන විට ලොව පුරා වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 107,680,138ක් බවයි.

ඉන් ආසාදිතයන් 2,358,780 දෙනෙක් මරණයට පත්ව ඇති අතර සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 79,576,174ක් වනවා.

රටක් ලෙස ගත් කළ ලොව වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

එම සංඛ්‍යාව 27,835,213ක් වන අතර ඉන් ආසාදිතයන් 481,086 දෙනෙක් මරණයට පත්ව ඇති අතර කොවිඩ් 19 ආසාදිතව සිට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 17,678,553ක් වනවා.

ආසාදිතයන් සංඛ්‍යාව සැලකීමේදී දෙවන ස්ථානයට ඉන්දියාව පත්ව තිබෙන්නේ සමස්ත ආසාදිතයන් 10,870,501ක් වාර්තා කරමිනි.

ඉන්දියාවේ ආසාදිතයන් 10,571,059 දෙනෙක් සුවය ලබා ඇති අතර මරණයට පත්ව ඇති කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 155,375ක්.

බ්‍රසීලයෙන් ආසාදිතයන් 9,612,529ක්ද රුසියාවෙන් ආසාදිතයන් 4,012,710ක්ද එක්සත් රාජධානියෙන් ආසාදිතයන් 3,985,161ක්ද වාර්තා වනවා.

ප්‍රංශයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 3,385,622ක් වන බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

ස්පාඤ්ඤයෙන්ද ආසාදිතයන් 3,023,601ක් වාර්තා වී තිබෙනවා.

Share1Tweet1PinSend

Related Posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට
Breaking News

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
6
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අද සිට
Breaking News

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලබන 28 වැනි දාට පෙර

2021-02-26 @ 10:18 AM
13
කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර
Breaking News

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර

2021-02-26 @ 8:47 AM
35
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අද සිට
Breaking News

ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් දිවයිනට

2021-02-25 @ 3:43 PM
9
ආසාදිතයන් 709 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූවන්ගේ සමස්තය 51,000 ඉක්මවයි
Breaking News

තවත් ආසාදිතයන් 447 දෙනෙක් සුවය ලබයි

2021-02-25 @ 3:13 PM
7
එක් මාත්‍රාවකින් කොරෝනා වළකන නව එන්නතකට අනුමැතිය
Covid19

එක් මාත්‍රාවකින් කොරෝනා වළකන නව එන්නතකට අනුමැතිය

2021-02-25 @ 2:21 PM
13

Discussion about this post

Local News

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
6

කොවිඩ් 19 ආසාදිත තවත් 147 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 84,577ක් බවට පත්ව...

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
4

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4513කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව...

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
1

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ සහ වාසුදේව...

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ ඉදිරිපත් කර ඇති වාර්තාවට...

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

2021-02-28 @ 12:55 PM
7

දියවැඩියා රෝගීන්ට පැණි රස කාරකයක් ලෙසට පිරිසිදු කිතුල් හකුරු(සීනි මිශ්‍ර නොවූ) පාවිච්චි කිරීම ඉතාම යෝග්‍ය බව කාර්මික ආයතනය මගින් කරන...

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

2021-02-28 @ 12:30 PM
14

ආනයනික කිරිපිටි කිලෝවක සහ ග්‍රෑම් 400ක පැකැට්ටුවල මිල ඉහළ නැංවීම සඳහා කිරිපිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඒ...

Gossip

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
77

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙල වැලලාගෙන ඇය...

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

2021-02-19 @ 12:33 PM
125
නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
52
දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
49
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
39
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
66
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

Recent News

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට

UPFATE: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,500 ඉක්මවයි

2021-03-04 @ 8:45 PM
2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.