ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරු වශයෙන් කටයුතු කළ පෝල් නෝරි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්ව ඇතැයි වාර්තා වනවා.
තම පුද්ගලික හේතුවක් මත ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූ බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා 2018 පෙබරවාරි මාසයේදී එක්වූ පෝල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ සේවය කරනු ලැබුවා.
Discussion about this post