මහ බැංකු බැදුම්කර නිකුතු වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මුදා හැරීම යෝග්‍ය බවට කතානායක කරු ජයසුරිය මහතා විසින් තිරණය කර තිබෙනවා.
අද සභා වාරය ආරම්භයේදී ඔහු ඒ පිළිබදව නිල වශයෙන් දැනුම් දුන්නා.
ඒ අනුව 2002 වසරේ සිට 2016 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධ වෝහාරික විගණන වාර්තා සභාගත කිරීමටයි කතානායකවරයා උපදෙස් ලබා දුන්නේ.
Discussion about this post