දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද(11) උදෑසන නිකුත් කළ කාලගුණ වාර්තාවේ දැක්වෙන්නේ.
Discussion about this post