fbpx
2021-04-23 [Friday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid 19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid 19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
9
SHARES
87
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සංචාරක සීමා ඉවතට

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සංචාරක සීමා ඉවතට

2021-04-19 @ 12:52 PM
0
නවදිල්ලි නගරය සතියක් වැසේ

නවදිල්ලි නගරය සතියක් වැසේ

2021-04-19 @ 12:26 PM
3
යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

2021-04-18 @ 12:37 PM
15

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෙල වැලලාගෙන ඇය සියදිවි හානිකරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා බවට මේ සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Dazhariaa Quint Noyes නොහොත් Dee ලෙසින් ජනප්‍රිය වූ ඇයගේ වයස අවුරුදු 18 ක් වනවා.

දැඩි මානසික ආතතිය හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවට අනුමාන කරන අතර ඇය සියදිවි නසා ගන්නට පෙර විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය එක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඇයගේ ටික්ටොක් ගිණුමේ මිලියන 1.9ක් පමණ දෙනා Follow කර ඇති අතර ඇය විසින් එක් කර ඇති වීඩියෝ සඳහා මිලියන 41.4ක් පමණ සිය කැමැත්ත පළ කර තිබෙනවා. 

එසේම ඇය විසින් යූ ටියුබ් චැනලයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. 

එහිදී මේ වන විට 118ක් ඉක්ම වූ රසිකයන් පිරිසක් එක් රොක් වී සිටිනවා. 

@dazhariaa

I’m shadowbanned , I’ll be posting more on @deesoswavyy 🖤

♬ original sound – kaylani 🙂

@dazhariaa

♬ original sound – Dior Worthy

@dazhariaa

@finessekidmike 🥰

♬ Pop Smoke candy shop – EZD

@dazhariaa

@finessekidmike

♬ DilemmaChallenge – Mikoy Uy

@dazhariaa

@finessekidmike 😏

♬ I Like It Like That – Pete Rodriguez – DEAD AUDIO ACCOUNT FROM 2018

@dazhariaa

♬ Thanks for using my sound – mind your business ❤️

@dazhariaa

♬ laffy taffy girl – ❥︎Lisa

Share5Tweet2Pin1Send

Related Posts

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සංචාරක සීමා ඉවතට
Foreign News

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සංචාරක සීමා ඉවතට

2021-04-19 @ 12:52 PM
0
නවදිල්ලි නගරය සතියක් වැසේ
Foreign News

නවදිල්ලි නගරය සතියක් වැසේ

2021-04-19 @ 12:26 PM
3
යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි
Breaking News

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

2021-04-18 @ 12:37 PM
15
පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි
Foreign News

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

2021-04-10 @ 4:49 PM
2
බර අඩු කර ගන්න මේ දේවල් කරන්න
Gossip News

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

2021-04-07 @ 9:40 AM
18
සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න
Gossip News

සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

2021-04-04 @ 1:38 PM
10

Discussion about this post

Local News

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

2021-04-23 @ 10:40 AM
0

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441) සහ වැල්ලව පොලිස් බලප්‍රදේශයට අයත් නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම(1185)...

තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
1

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 672 දෙදෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා. ඉන් 657 දෙනෙකු දිවුලපිටිය, පෑලියගෙඩ...

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
1

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. කොටුව ජනාධිපති...

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

2021-04-22 @ 11:06 PM
0

රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්...

කුලියාපිටිය හුදකලා කෙරේ - Video

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

2021-04-22 @ 10:57 PM
8

කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

2021-04-22 @ 9:54 PM
2

කිලිනොච්චිය මරඳන්කේනි ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ගිනිඅවියක් සමගින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ඉත්තෑමස් කිලෝ 05 ක් ලඟ තබා...

Gossip

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි
Breaking News

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

2021-04-18 @ 12:37 PM
15

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ සිට දැවැන්ත යෝධ දළඹුවා හමුව ඇති බව වාර්තා වනවා. එහි සේවක මහතෙකු අපට...

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

2021-04-07 @ 9:40 AM
18
සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

2021-04-04 @ 1:38 PM
10
පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

2021-03-26 @ 3:12 PM
26
ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

2021-03-23 @ 9:51 AM
5
තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී

තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී

2021-03-18 @ 12:29 PM
18
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

Recent News

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

2021-04-23 @ 10:40 AM
තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.

Join with Lankaground Facebook page.

Like our page