කොවිඩ් 19 ආසාදිත තවත් 147 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 84,577ක් බවට පත්ව තිබෙනවා.
තවත් ආසාදිතයන් 204ක් – සමස්තය 84,430 දක්වා ඉහළට[Mar 4, 2021 at 20:31]
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 84,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද(04) දිනයේදී තවත් ආසාදිතයන් 204 දෙනෙක් තහවුරු කර ගැනීමත් සමගින්.
මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සමස්ත සංඛ්‍යාවෙන් 80,836 දෙනෙක් සුවය ලබා තිබෙනවා.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 3,110ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
එසේම මෙරටින් කොවිඩ් 19 ආසාදිත මරණ 484ක් වාර්තා වන අතර කොවිඩ් 19 වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 474 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
Discussion about this post