fbpx
2021-04-23 [Friday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid 19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid 19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

බදුල්ල මහ රෝහලේ ගැබිණි වෛද්‍යවරියකටත් කොවිඩ්

පාලිත ආරියවංශ - බදුල්ල

2021-03-06 @ 12:08 PM
4
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
1
ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
1
විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

2021-04-22 @ 11:06 PM
0

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරියකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දිනක සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන් අද(06) ලැබීමෙන් අනතුරුව අනාවරණ වී තිබෙනවා.

අදාළ වෛද්‍යවරිය ගර්භනී වෛද්‍යවරියක් බවද රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියා.

ඉකුත් දින 5 තුළ මේ වන විට අදාළ වෛද්‍යවරිය සේවයේ නියුක්ත වූ වාට්ටුවෙන් වෛද්‍යවරු දෙදෙනෙක්, හෙදියන් දෙනෙක් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්, රෝගීන් 29 දෙනෙක් හා රෝගීන් බලාගැනීමට සිටි 8 දෙනෙක්, පවිත්‍රතා කටයුතුවල නියැලී සිටි පුද්ගලික ආයතනයක සේවකයෙක් ඇතුලු 34 දෙනෙක් අසාධිතයන් බවට තහවුරු වී තිබෙනවා.

කොවිඩ් ආසාදනයට ලක්වූ 70 හැවිරිදි පිළිකා රෝගියෙක් ඊයේ (05) ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ දේහය බදුල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී ඊයේ (5) රාත්‍රී ආදාහනය කෙරුණා.

මේ අනුව පිළිකා වාට්ටුව තාවකාළිකව වසා දැමූ බව රෝහල් අධ්‍යක්ෂ සී. මාපා මහතා කියා සිටියා.

කෙසේ නමුත් මෙම වාට්ටුව වෙනම පරිශ්‍රයක පිහිටා ඇති බැවින් රෝහලේ අනෙකුත් කටයුතුවලට එය බාධාවක් වී නොමැති බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා. .

Share3TweetPinSend

Related Posts

තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට
Breaking News

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
1
ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි
Breaking News

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
1
විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි
Breaking News

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

2021-04-22 @ 11:06 PM
0
කුලියාපිටිය හුදකලා කෙරේ - Video
Breaking News

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

2021-04-22 @ 10:57 PM
8
ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට
Breaking News

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

2021-04-22 @ 9:54 PM
2
උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මරුට
Breaking News

උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මරුට

2021-04-22 @ 9:22 PM
1

Discussion about this post

Local News

තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
1

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 672 දෙදෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා. ඉන් 657 දෙනෙකු දිවුලපිටිය, පෑලියගෙඩ...

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
1

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. කොටුව ජනාධිපති...

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

2021-04-22 @ 11:06 PM
0

රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්...

කුලියාපිටිය හුදකලා කෙරේ - Video

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

2021-04-22 @ 10:57 PM
8

කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

2021-04-22 @ 9:54 PM
2

කිලිනොච්චිය මරඳන්කේනි ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ගිනිඅවියක් සමගින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ඉත්තෑමස් කිලෝ 05 ක් ලඟ තබා...

උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මරුට

උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මරුට

2021-04-22 @ 9:22 PM
1

වව්නියාව ඕමන්ත සහ තාණ්ඩික්කුලම් ප්‍රදේශයන්හි දුම්රියේ ගැටීමෙන් පුද්ගයෙකු තුවාල ලබා මී ගවයින් සහ එල ගවයින් 16 දෙනෙකු අද (22) උදෑසන...

Gossip

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි
Breaking News

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

2021-04-18 @ 12:37 PM
15

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ සිට දැවැන්ත යෝධ දළඹුවා හමුව ඇති බව වාර්තා වනවා. එහි සේවක මහතෙකු අපට...

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

2021-04-07 @ 9:40 AM
18
සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

2021-04-04 @ 1:38 PM
10
පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

2021-03-26 @ 3:12 PM
26
ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

2021-03-23 @ 9:51 AM
5
තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී

තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී

2021-03-18 @ 12:29 PM
18
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මරුට

Recent News

තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.

Join with Lankaground Facebook page.

Like our page