fbpx
2021-04-23 [Friday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid 19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid 19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

2021-03-26 @ 3:12 PM
3
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

2021-04-23 @ 10:40 AM
0
තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
1
ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
1

බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවළගේ දරුවන් තිදෙනා භාර ගැනීමට අම්පාර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ ඉදිරිපත් වී ඇත.

දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා හා අම්පාර පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කරයි.

මේ වන විට වෛද්‍යවරයා එක් දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයේ ගුරුවරියකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කළේ තමාට මෙම දරුවන් තිදෙනාගේම වගකීම බාරගත හැකි බවයි.දරුවන් තිදෙනාම වෙන්නොකර එකම නිවහනක ජීවත් වීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඔහු කියති.

ඒ පිළිබඳ අදහස් දැක් වූ වෛද්‍ය වජිර මෙසේද සඳහන් කළේය.

‘‘මේ දරුවන් තුන්දෙනා හදාගන්න කෙනෙක් අවශ්‍යයි කියලා නිවුස් එකක් ගියා.පස්සේ මම තීරණය කළා මේ දරුවෝ තුන්දෙනාම අපි හදා ගන්න ඕනේ කියලා.මම රෑ මේ ගැන කල්පනා කරලා තීරණය කර ගත්තා.නමුත් ඒ මොහොතේ බිරිඳට කිව්වේ නැහැ.බිරිඳ පහුවැනිදා උදේ නැගිටලා මට කිව්වා බස් අනතුරෙන් අම්මයි තාත්තයි නැති වුණු බබාලා තුන්දෙනෙක් ඉන්නවා අපි හදාගන්න ගමුද කියලා.ඒ ගමන මගේ තීරණෙත් බිරිඳට කිව්වා.අපි දෙන්නාගේම කැමැත්තෙන් තමයි මේ දරුවෝ තුන්දෙනා දරුකමට හදාගන්න හදන්නේ.’’

කෙසේ නමුත් තමා දරුවන් හදා ගැනීමට ඉල්ලීම් කළ පසු එක් දරුවකු හෝ තමන්ට ලබා දෙන ලෙස කීප දෙනකුම දුරකථනයෙන් ඉල්ලීම් කළ නමුත් එම දරුවන් වෙන් නොකර හදා ගැනීම ඔවුන්ගේ මානසික වර්ධනයට පිටිවහලක් වන බවද ඔහු සඳහන් කළේය.

දරුවන්ට උදව් කිරීමට මේ වන විට විශාල පිරිසක් ඉදිරිපත් වෙමින් සිටින නමුත් දරුවන් තුන්දෙනා හදා ගැනීමට තමාට ආර්ථික ශක්තියක් තිබෙන බව වෛද්‍යවරයා කියයි.කිසියම් කෙනකු දරුවන්ට උදව් උපකාර කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් ඉදිරිපත් විය හැකි බවද කියා සිටී.

වෛද්‍ය රාජපක්ෂ මහතා මේ වන විට අම්පාර රෝහලේ කොරෝනා මර්දනය සඳහා කටයුතු කරමින් සිටියි.

 

Share2Tweet1PinSend

Related Posts

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි
Breaking News

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

2021-04-23 @ 10:40 AM
0
තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට
Breaking News

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
1
ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි
Breaking News

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
1
විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි
Breaking News

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

2021-04-22 @ 11:06 PM
0
කුලියාපිටිය හුදකලා කෙරේ - Video
Breaking News

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

2021-04-22 @ 10:57 PM
8
ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට
Breaking News

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

2021-04-22 @ 9:54 PM
2

Discussion about this post

Local News

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

2021-04-23 @ 10:40 AM
0

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441) සහ වැල්ලව පොලිස් බලප්‍රදේශයට අයත් නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම(1185)...

තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
1

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 672 දෙදෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා. ඉන් 657 දෙනෙකු දිවුලපිටිය, පෑලියගෙඩ...

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
1

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. කොටුව ජනාධිපති...

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

2021-04-22 @ 11:06 PM
0

රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්...

කුලියාපිටිය හුදකලා කෙරේ - Video

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

2021-04-22 @ 10:57 PM
8

කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

2021-04-22 @ 9:54 PM
2

කිලිනොච්චිය මරඳන්කේනි ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ගිනිඅවියක් සමගින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ඉත්තෑමස් කිලෝ 05 ක් ලඟ තබා...

Gossip

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි
Breaking News

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

2021-04-18 @ 12:37 PM
15

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ සිට දැවැන්ත යෝධ දළඹුවා හමුව ඇති බව වාර්තා වනවා. එහි සේවක මහතෙකු අපට...

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

2021-04-07 @ 9:40 AM
18
සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

2021-04-04 @ 1:38 PM
10
පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

2021-03-26 @ 3:12 PM
26
ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

2021-03-23 @ 9:51 AM
5
තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී

තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී

2021-03-18 @ 12:29 PM
18
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

Recent News

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

2021-04-23 @ 10:40 AM
තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.

Join with Lankaground Facebook page.

Like our page