Story of the day

කොවිඩ් මරණ 9ක්

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් නම දෙනකු අද (21) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. අවුරුදු 48, 69, 75 සහ 76 යන වයස්වල පසුවන කාන්තාවන් සිවුදෙනෙක් සහ අවුරුදු 57, 65, 89, 72 සහ 76 යන වයස්වල

Read more